ඇන්කර් කිරි ජාතික ප්‍රමිතීන්ට අනුකූල බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය තහවුරු කරලා

වෙළෙඳපොලේ ඇති කිරිපිටිවල ශරීරයට අහිතකර සංඝටක සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි කථාබහක් ඇති විය.
මේ පිළිබඳව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ජනතාව දැනුවත් කළ අතර ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කර සිටියේ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සහ විවිධ පාර්ශ්ව  මෙය කළේ දේශපාලන වාසි ලබා ගැනීමට හා වෙනත් විවිධ හේතු සඳහා බවයි.

  Read More>>
Previous Post Next Post