අගමැති මහින්දගේ විශ්වාසවන්තම කෙනා නිසා මාව ඉන්දියාවට රැගෙන ගියේ - ප්‍රසන්න රණවීර

ලහකාරී හැසිරීම් නිසා අපකීර්තියට පත් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර පසුගියදා අගමැතිවරයාගේ ඉන්දීය සංචාරය සඳහා එකතුකරගැනීම ගැන සමාජ මාධ්‍ය තුළ විවිධ හාස්‍යජනක කරුණු හුවමාරු විය.
ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා ගුවන්විදුලි නාලිකාවක් අමතා මේවාට පිළිතුරු දීමට කටයුතු කර තිබේ.
තමා අගමැති මහින්ද රාජපක්ෂගේ විශ්වාසවන්තම
  Read More>>
Previous Post Next Post