මෙරට චීන ජාතිකයන් කොන්කරන්න එපැයි තානාපති කාර්යාලය ඉල්ලයි

ඇතැම් කුලී රථ රියදුරන්, හෝටල් සහ  ආපනශාලා චීන ජාතිකයන්ට සේවා සැපයීම ප්‍රතික්ෂේප කිරිම කනස්සල්ලට හේතුවක් යැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂියුවෑන් මහතා  නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (2) සඳහන් කළේය. සැබෑ මිත්‍රත්වය තිබිය යුත්තේ දුෂ්කර හා අභියෝගාත්මක අවස්ථාවලදී යැයි ද
  Read More>>
Previous Post Next Post