රෑට කෑම ගේන්න ගිය පස් දරු පියා ජල ටැංකියක් බහාලු වළකට වැටී මරුට

මීපේ හන්දියේ ඉදිකරමින් පවතින වෙළෙඳ සංකීරණයක් පිටුපස ජල ටැංකියක් බහාලු වළකට වැටී 15 වැනිදා රාත්‍රියේ 71 හැවිරිදි පස් දරු පියකු මියගොස් ඇතැයි  පාදුක්ක පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ කෑගල්ල අලල්ලාව සිරීටේලර් හි පදිංචි වී සිටි වයි.බි. කරුණාරත්න නමැති පස් දරු පියෙකි. මොහු මීපේ
  Read More>>
Previous Post Next Post