පුතාගේ ඇහැට බේත් දාන්න යතුරු පැදිය පදවාගිය මව ටිපර් රියක වැදී මරුට පුතුට තුවාල

තුරුගිරිය, හබරකඩ ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ යතුරුපැදියක් ගැටී සිදුවූ අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් කාන්තාවක එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, සය හැවිරිදි පාසල් සිසුවකු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව අතුරුගිරිය පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පනාගොඩ දැඩිගමුව
  Read More>>
Previous Post Next Post