ආර්පිකෝ එකට බුර්කාව ඇඳගෙන ආ කාන්තාව නීතිය කතාකරයි

සුගිය පාස්කු ප්‍රහාර සිදුවීම් මාලාවෙන් පසු රටේ ආරක්ෂාව පිණිස හදිසි නීතිය යටතේ මුහුණු ආවරණය සම්බන්ධ නව නීති මෛත්‍රිපාල රජය හඳුන්වාදුන් අතර මුස්ලිම් කාන්තාවන්ට මේ නිසා බුර්කාව හෝ නිකාබ් ඇඳුම් ඇඳීම තාවකාලික තහනමකට ලක්විය.ඒ අනුව යමින් වෙළෙඳසැල්වල ආරක්ෂාව පිණිස
  Read More>>
Previous Post Next Post