කොළඹ පරිසරය රකින්න බස් රියැදුරු කොන්දොස්තර දැනුවත් කිරීමක්

කොළඹ නගරයට දෛනිකව පැමිණෙන ජනතාව බැහැර කරනු ලබන කසළ නැවත ප්‍රයෝජනයට ගැනීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන බව පරිසර ආරක්ෂණ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක බණ්ඩාර යාපා මහතා ඉකුත්දා කොළඹදී පැවසීය.
  Read More>>
Previous Post Next Post