හෝර්ටන්තැන්න නැරඹීමේ ප්‍රවේශපත් නිකුත් කිරීම සවස 2 න් පසු අත්හිටුවීමේ තීරණයක්

හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය නැරඹීමට සංචාරකයන්ට පිවිසීමට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම පස්වරු 2.00න් පසු අත්හිටුවීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

  Read More>>
Previous Post Next Post