වෛරස් විෂබීජ වළකන්න සිංගප්පූරු ජාතිකයින්ගේ ඇගිලි වලට කොන්ඩම්

කොවිඩ්-19 වෛරසය නිසා වැඩිම ආසාදිතයින් සිටින රට වන චීනයට පමණක් දෙවැනිවූ සිංගප්පූරුවේ ආසාදිතයින් 58 දෙනෙකු මේ වන විට තහවුරු වී තිබේ.
එරට පෙබරවාරි 7 වන දින  ‘රෝග පැතිරීමේ ප්‍රතිචාර පද්ධති තත්වයේ’ (ඩෝර්ස්කොන්) තැඹිලි මට්ටමේ
  Read More>>
Previous Post Next Post