මං ඡන්දෙ ඉල්ලන්නෙ බදුල්ලෙන් පොහොට්ටුවෙන් - ඕෂධී හේවාමද්දුම

ටෙලි නාට්‍ය නිළි ඕෂධී හේවාමද්දුම ඉදිරි මහමැතිවරණය සඳහා තරග වදින බවත් ඇයට ඒ සඳහා ආරාධනය ලැබී ඇති බවත් අන්තර්ජාලයේ පැවැත්වූ වීඩියෝ සංවාදයකදී අදහස් පළ කර තිබේ.
  Read More>>
Previous Post Next Post