මගේ ඉඩම පෙන්න පෙන්නා රොෂාන් රටට බොරු කියනවා - චතුරිකා පීරිස්

මීට වසර ගණනාවකට ඉහත විවාහ ගිවිසගෙන සිටි රංගන ශිල්පිණී චතුරිකා පීරිස් හා රංගන ශිල්පී රොෂාන් පිලපිටිය දෙදෙනාම දැන් වෙනත් විවාහ දෙකකය. නමුත් ඔවුන් එක්ව සිටි කාලයේ දෙදෙනාම විවාහවී පදිංචියට යාමේ අදහසින් මහරගම ප්‍රදේශයේ නිවසක් ඉදිකරමින් සිටි බව කියැවේ. එහි ආයෝජනය දෙදෙනාම දැරූ අතර නිවසේ වැඩ අවසන්වන්නට පෙර දෙන්නා වෙනස්වීම නිසා
  Read More>>
Previous Post Next Post