ක්‍රිකට් ආයතනය ගැන හෙළිදරව් බොහොමයක් සගවලා - අර්ජුනගෙන් චෝදනා

නාධිපති ගෝඨාභය රාක්‍ෂ මහතා මාධ්‍යවලට සම්පුර්ණ නිදහස තිබෙන බව පැවසුවත්, ක්‍රිකට් ආයතනය ගැන හෙළිදරව් කරන පුවත්පත් මාධ්‍යවේදීන්ට ක්‍රිකට් ආයතනය තහනම් කර තිබෙන බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුණ රණතුංග මහතා පැවසීය. වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය පිළිබඳ දැනුවත් කිරීම සඳහා ඊයේ (O6දා) පැවැති මාධ්‍ය හමුවකදී
  Read More>>
Previous Post Next Post