වාලච්චේන පොලිසියේ සැරයන්වරයෙකුගේ හිසට පහරදී මරාදාලා

හිසට පහර දී මරා දමනු ලැබූ වාලච්චේන පොලිසියේ සැරයන්වරයකුගේ  සිරුර වව්නතිව් පොලිස් කොට්ඨාසයේ මඩකළපුව-අයිත්තමලේ පාර අයිනේ තිබී ඊයේ (06) උදේ සොයා ගත් බව වනතිව් පොලිසිය කියයි. මෙසේ ඝාතනය කරනු ලැබ සිටියේ වාලවේන පොලිසියේ රාජකාරි කළ තම්බපිල්ලෙයි ශිවරාසා නමැති
  Read More>>
Previous Post Next Post