ඉදිරියට ග්‍රාම නිලධාරීන් දෙන පදිංචි-චරිත සහතිකවලට ප්‍රා ලේකම්ගේ අනු අත්සන අවශ්‍ය නෑලු

ග්‍රාම නිලධාරින් විසින් නිකුත් කරනු ලබන පදිංචි  සහතික සුහ චරිත සහතිකවලට ප්‍රාදේශීය
ලේකම්වරයාගේ අනු අත්සන යෙදීමේ අවශ්‍යතාව ඉවත් කරමින් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. මෙම චක්‍රලේඛය ලබන 10 වැනිදා සිට වලංගු වේ. මහජනතාවට සිදුවන අපහසුතා අවම කිරිමේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මිහතාගේ සංකල්පය මත ගෙන
  Read More>>
Previous Post Next Post