කොට්ටාවේ ගෙදරක මෙහෙකාරකමට ඇවිත් ලක්ෂයක රන්බඩු උස්සලා

කොට්ටාව සිරිමල්වත්ත ප්‍රදේශයේ නිවසක මෙහෙකාරියක ලෙස සේවය කරමින් සිටි කාන්තාවක් එම නිවසේ තිබූ ලක්‍ෂයකට අධික  රන්බඩු සොරකම්කර පලාගොස් සිටියදී එම කාන්තාව රන්බඩුත් සමග පෙරේදා (12) අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලීසිය කියයි.  එම නිවසේ හිමිකරු විසින් පොලිසියට කළ පැමිණිල්ලක්
  Read More>>
Previous Post Next Post