ක්‍රීඩා වල වැරදි වැළැක්වීමේ විශේෂ ඒකකය වැඩ අරඹයි

ක්‍රීඩා වැරදි විශේෂ විමර්ශන ඒකකය සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරී භූමියේ පිහිටි කාර්යාල පරිශ්‍රයේදී පෙරේදා (11දා) විවෘත කෙරිණි. 2019 අංක 24 දරන ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ වන වරදක් සම්බන්ධයෙන් විමර්ශන බලතල සහිත විශේෂ විමර්ශන ඒකකය ලෙස මෙය ක්‍රියාත්මක
  Read More>>
Previous Post Next Post