උදයංග වීරතුංග ලංකාවට

සුගිය මහින්ද රාජපක්ෂ සමයේ මිග් යානා ගනුදෙනුව සම්බන්ධ අවශ්‍ය සැකකරුවෙකු බවට නම් කර ජාත්‍යන්තර රතු වරෙන්තුවක් නිකුත් කිරීමට පවා යොමුවූ හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග අද (14) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
පසුගිය රජය යටතේ ඔහු සම්බන්ධ නඩු විභාගවන අතරවාරයේ
වරක් ඔහු ඩුබායිහිදී කොටුවූ නමුත්
  Read More>>
Previous Post Next Post