අසර්බයිජාන් රාජ්‍යයේදී ජීවිතක්ෂයට පත් සිසුවියන්ගේ අවසන් කටයුතු අද සහ හෙට

අසර්බයිජාන් රාජ්‍යයේදී නේවාසිකාගාරයක ඇති වූ ගින්නෙන් විෂ දුම ආග්‍රහණය වීමෙන් මියගිය සිසුවියන් තිදෙනාගේ සිරුරු පෙරේදා (15දා) උදෑසන කටාර් ගුවන් යානයකින් දිවයිනට රැගෙනවිත් තිබුණි.
  Read More>>
Previous Post Next Post