සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූ දෙදෙනාට හා රුමී මොහොමඩ්ට ඇප

සුදුවෑන් වලින් ගෙන ගිය අය කිඹුලන් ගහන වැවකට දැමූ බවට ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පවත්වා පැවසීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි බොරු රැවුල්වලින් සැරසී පැමිණි පුද්ගලයන් දෙදෙනා සහ එසේ පැවසීම සඳහා ඔවුන්ට මුදල් ලබාදුන් බව පැවසෙන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය ඊයේ (06දා) නියම කළාය.
  Read More>>
Previous Post Next Post