දහනවය ඉවත්කර අයියාගෙන් අසා මල්ලී වැඩකරනවා - හර්ෂණ

“දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය  ඉවත් කර අයියාගෙන් අසා මල්ලි ක්‍රියා කරන  ආකාරයේ ව්‍යවස්ථාවක් ගෙනෙන්නට හදන බව" එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ  රාජකරුණා මහතා මාධ්‍ය හමුවේදි ඊයේ (6) පැවැසීය.  ජනතාව 'අන්දා' තුනෙන් දෙකක බලක් ගැනීම දැන් ඔවුන්ගේ එකම සිහිනය වි ඇති බව කී රාජකරුණා මහතා, තුනෙන් දෙකක බලයක් සිය ආණ්ඩුවකටවත්
  Read More>>
Previous Post Next Post