කුවේට්හි පොලිස් නිලධාරි නිවසක වැඩ කරද්දී දිවිනසාගත්තැයි කියන වාද්දුවේ දෙදරු මවගේ අබිරහස් මරණය

කුවේට් රාජ්‍යයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ  නිවසක සේවයේ නියුතුව සිටිය දී පසුගිය 23දා අභිරහස් ලෙස මියගිය දෙදරු මවකගේ  දේහය මියගොස් දින එකොළහකට පසුව ඉකුත් 3 වැනිදා වාද්දුව මැලැගම ප්‍රදේශයේ පදිංචි ඇයගේ නිවසට රැගෙන විත් තිබුණි. මෙසේ මියගොස් ඇත්තේ
  Read More>>
Previous Post Next Post