පහර කෑමට ලක්වූ කොටවෙහෙර දැරිය ළමා නිවාසයකට‍

කොටවෙහෙර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනියකගෙන් සහ ඇගේ සහෝදරියගෙන් පහර කෑමට ලක්වී රෝහල්ගතව සිටි දැරිය ඊයේ (13) නිකවැරටිය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඇය ළමා නිවාසයක රඳවා තබන ලෙස එහි වැඩ බලන මහේස්ත්‍රාත් නදුන් ඉන්ද්‍රජිත් බණ්ඩාර මහතා නියෝග කළේය.
  Read More>>
Previous Post Next Post