කොරෝනා බියට ජාතික උණ රෝහලේ කනිෂ්ඨ කාර්යමණ්ඩල පැමිණීම අඩුවෙලා

කොරෝනා වෛරසය ශරිරගත වූ බවට සැකකරන රෝගීන් රඳවා සිටින හා වෛරසය ශරීරගත වූ රෝගියා රඳවා සිටින අංගොඩ ජාතික උණ රෝහලේ කාර්යමණ්ඩලවලට ආරක්ෂිත ඇඳුම් හා උපකරණ නොමැති බව සෞඛ්‍ය සේවකයෝ පෙන්වා දෙති.
  Read More>>
Previous Post Next Post