HomeTrending ගණිකා සේවයට කතුන් මැදපෙරදිග යවන මිනිස් ජාවාරමක් හෙළි වෙයි yathuru6 •Thursday, January 30, 2020 0 මැද පෙරදිග රැකියා ලබාදෙන බව පවසමින් ශ්‍රී ලාංකික කාන්තාවන් ගණිකා සේවයේ යොදවන ජාවාරමක තොරතුරු හෙළිදරවු වෙමින් පවතී. මෙම තරුණ කාන්තාවන් ඉලක්ක කරගනිමින් මෙම ජාවාරම සිදුවන අතර මේ පිටුපස ප්‍රධාන පෙළේ විදේශ රැකියා ඒජන්සි රැසක්ම සින බවට තොරතුරු වාර්තා වේ. Read More>> Tags: Trending Facebook Twitter