රංජිත්ගේ හිඩැස පුරවන්න මා සූදානම් - බිරිය මුදිතා

https://www.gossiplankanews.com/2020/01/ranjith-soysa-wife-muditha.html
ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය ඇතිව ඉදිරි මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා
පොදුජන පෙරමුණෙන් තරග කරන බව රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත රංජිත් සොයිසා මහතාගේ බිරිඳ වන මුදිතා ප්‍රිශාන්ති ද සොයිසා මහත්මිය ඊයේ (31) පැවසුවාය. රත්නපුර ජනතාවගේ ඉල්ලීමට හිස නමමින්
  Read More>>
Previous Post Next Post