ක්ෂය රෝගය වැළඳිමෙන් සබරගමු පළාතේ 27ක් ජීවිතක්ෂයට

ක්‍ෂය රෝගය වැලඳීම හේතුවෙන් 2019 වසරේ මුල් මාස නවය තුළ රෝගීන් 27ක් ජීවිතක්‍ෂයට පත්ව ඇති බව රත්නපුර මහ රෝහල් ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මහතා පැවසීය.  රත්නපුර දිස්ත්‍රික් ක්‍ෂය රෝග මර්දන කමීටුව අමතමින් පසුගිය 27දා හෙතෙම මේ බව පැවසීය. ක්‍ෂය රෝගය හේතුවෙන් මරණය සිදුවීමේ අවදානම වැඩි වුවත් ඒ සම්බන්ධයෙන්
  Read More>>
Previous Post Next Post