සුලෙයිමානිගේ ඝාතනය නිසා ඇරඹි ඉරාන - ඇමරිකානු අරගලය ලෝක යුද්ධයකට යයිද?

https://www.gossiplankanews.com/2020/01/iran-shiite-u-s-soleimani.html#more
සුගිය ජනවාරි 03 වන සිකුරාදා බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඇමරිකාව මගින් අලුයම එල්ල කළ මිසයිල ප්‍රහාරයක් නිසා ඉරානයේ ගුවන් හමුදාපතිවරයා හා සමාන බලතල හිමි එනම් විප්ලවවාදී ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් කාසිම් සුලෙයිමානි මියගියේය. සුලෙයිමානි ඝාතනයට ලක් කිරීම ඇමරිකාව හිතාමතා කළ පලිගැනීමක් විය.
එයට ආසන්නම හේතුව වූයේ
  Read More>>
Previous Post Next Post