“මහනුවර නගරයේ කිසිම මුස්ලිම් පාසලක් ඉදිකරලත් නෑ. ඉදිකරන්නෙත් නෑ” – මහින්දානන්ද

පසුගිය රජය විසින් ජනන සැලැස්මට අනුව විදුලි බලාගාර ඉදි නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 604ක පාඩුවක් සිදුව ඇතැයි විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ, අද (29දා) විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.
  Read More>>
Previous Post Next Post