HomeTrending අසභ්‍ය රූප සහිත ලිපි යවමින් කතකට ලිංගික හිංසා කළ අයෙක් බන්ධනාගාරයට yathuru6 •Wednesday, January 29, 2020 0 අසභ්‍ය රූප සහිත ලිපි ලියා යවා කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි කාන්තාවකට ලිංගික හිංසාවක් කළ බව කියන සැකකරුවකු පෙබවාර මස 07දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත් එච්.යු.කේ. පැල්පොල මහතා නියෝග කළේය. Read More>> Tags: Trending Facebook Twitter