බිරිය මරා වැළලූවැයි වසර 6 කටපසු හමුවූ ඇටසැකිලි නිසා සැමියා අත්අඩංගුවේ

අවුරුදු හයකට ඉහතදී මිය ගොස් ඇතැයි කියන කාන්තාවකගේ බවට සැක ශරීරයේ අස්ථි කොටස් වැසිකිළි වළකින් සොයා ගැනීමෙන් පසු තෙදණිය පොලිස් වසමේ රන්දෙණිය වසමේ පදිංචි සැකකාර 61 හැවිරිදි දෙදරු පියෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිමට තෙල්දෙණිය වැඩබලන මහෙස්ත්‍රාත් නීතිඥ සරත් ප්‍රේමකුමාර මහතා නියෝග කළේය.
  Read More>>
Previous Post Next Post