රාගම දුම්රියේදී ලක්ෂපති හිඟන්නියක හසුවේ

දුම්රියේ සිගමන් යදිමින් සිටියදී අල්ලාගනු ලැබූ යාචක කාන්තාවක ළඟ රුපියල් දෙලක්ෂ දාහතරදහස් දෙසීය අනූවක (214290) පමණ මුදලක් තිබී දුම්රිය ආරක්ෂක හමුදාව විසින් ඊයේ (02) සොයා ගනු ලැබීය.  දුම්රියේ සිඟමන් යදින යාචකයන් අල්ලා ගැනීම සඳහා රාගම දුම්රිය ආරක්ෂක හමුදාව විසින් ඊයේ (02) රාගම දුම්රිය
  Read More>>
Previous Post Next Post