නව සැසි ඇරඹීමේදී ජනපති නියෝගයෙන් හමුදා උත්තමාචාර නවතී

පාර්ලිමෙන්තුවේ නව සැසිවාරය විවෘත කිරිම සඳහා අද (03) පැවැති උත්සවයේදී ජනාධිපතිවරයා වෙනුවෙන් පිරිනැමෙන විශේෂ හමුදා උත්තමාචාරය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයන් නතර කර ඇත. පාර්ලිමේන්තු සංකීරණ භූමියේදී ඊයේ පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම හමුදා උත්තමාචාරයේ පෙරහුරුවද මේ අනුව අවලංගු කෙරිණි.  මෙයට අමතරව උත්සවය වෙනුවෙන් බාහිර සැරසිලි කිරීමද නතර කර තිබේ.
  Read More>>
Previous Post Next Post