චීනයෙන් ආ සිසුන් වෙනම රඳවා තැබීමේ අවශ්‍යතාවක් නෑ - වෛද්‍ය පබා පළිහවඩන

චීනයේ සිට ඉකුත් දිනවල මෙරටට පැමිණි ශ්‍රී ලාංකික සිසුන් විශේෂිත ස්ථානයක රඳවා තබා ගැනීමකි අවශ්‍යතාවක් නැතැයි සෞඛ්‍ය  අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය පැවසුවාය.
  Read More>>
Previous Post Next Post