අපට අත්හදා බලන්න දැන් කාලයක් නැහැ - මාලිංග

විස්සයි20 යනු පිතිකරුවන්ගේ තරග රටාවක් වුණත්, පිතිකරුවන්ට වගේම පන්දු යවන්නන්ටද තරගයක් වෙනස් කළ හැකි බවත්, ලෝක කුසලානයට ඉතිරිව තිබෙන කාලය ඇතුළත පන්දු යැවීමේ අංශය ශක්තිමත් කර ගැනීම අත්‍යාවශ්‍ය කරුණික බව ශ්‍රී ලංකා විස්සයි20 නායක ලසිත් මාලිංග පැවසීය.
විස්සයි20 තරග තුනක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම
  Read More>>
Previous Post Next Post