අබුඩාබි රිය අනතුරකින් ලංකික කාන්තාවෝ දෙදෙනෙක් මරුට

අබුඩාබිහිදී සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලාංකික කතුන් දෙදෙනකු මියගොස් ඇතැයි අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. එලෙස රීය අනතුරින් මියගොස් ඇත්තේ අබුඩාබිහි ආයතනයක පිරිසුදු කිරීමේ රැකියාවක නියුතු ශ්‍රී ලාංකික කාත්තාවන් දෙදෙනකු බව වාර්තා වේ. ඔවුන් සමග එම ආයතනයේ
  Read More>>
Previous Post Next Post