ඇවන්ගාඩ් සභාපති ළගත් රට පෙරළන හඬ පට

පසුගිය රජයේ ඇතැම් ප්‍රබල අමාත්‍යවරුන් ඔවුන්ගේ ඥාතීන් හා සම්බන්ධීකරණ නිලධාරීන් කෝටි ගණනක මුදල් කප්පම් වශයෙන් ලබාගත් ආකාරය සටහන් වූ හඬපට රැසක් තමා සන්තකයේ පවතින බව ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා පවසනවා.
  Read More>>
Previous Post Next Post