අත්අඩංගුවට ගත්තේ සිල්ලර කාසි දෙකක් විතරයි තව අය ඉන්නවා - ඉන්දික අනුරුද්ධ

පසුගියදා අත්අඩංගුවට ගත්තේ සිල්ලර කාසි දෙකක් පමණක් බව නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ ඊයේ (31) පැවැති විශේෂ මාධ්‍ය හමුවට සහභාගී අමාත්‍යවරයා කියා සිටියේ.
  Read More>>
Previous Post Next Post