ජනතාව ආණ්ඩුවට බලය දුන්නේ එළවළු - හාල් මිල අඩුකරගන්න නොවේ

ජනතාව ආණ්ඩුවට බලය දුන්නේ එළවළු ටික හෝ හාල් මිල අඩුකර ගැනීමේ අරමුණින් නොව ජාතික අවශ්‍යතා ඉටුකර ගැනීමට බව තොරතුරු හා සන්නිවේදන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ (31) ප්‍රකාශ කළේය. ජනතා බලාපොරොත්තු කිසිසෙත් කඩ නොකරන බවත් බඩුමිල පවා ඉදිරියේ දී
  Read More>>
Previous Post Next Post