ලංකාවේ ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථාන 60,000 යි - ලියාපදිංචි වෛද්‍යවරුන් 22,000යි

දේශීය වෛද්‍ය ක්‍රමය හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය යටතේ ලියාපදිංචි වී සිටින්නේ වෛද්‍යවරුන් විසිදෙදහසකට ආසන්න ප්‍රමාණයක් වුවත්, රට තුළ මේ ආකාරයට ප්‍රතිකාර කරන ස්ථාන හැටදහසකට අධික ප්‍රමාණයක් ඇතැයි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.
  Read More>>
Previous Post Next Post