මෙගන් විළියම් එක්ක තරහා කතාව කෙප්පයක් - හැරී විලියම් ගෙන් නිවේදනයක්

මෙි වනවිට බ්‍රිතාන්‍යයේ වැඩිම කතාබහට ලක්වන සිදුවීම බවට පත්ව ඇත්තේ හැරී හා මෙගන් දෙදෙන රජ පවුලෙන් ඉවත්වීමේ තීරණයයි. එම සිදුවීමෙන් පසු බ්‍රිතාන්‍ය කිරුළ දරන දෙවන එලිසබෙත් රැජින පවුලෙ රැස්වීමක් පවත්වන්නට යෙදුණ අතරවාරයේ එරට මාධය වල පළවූ එක්තරා පුවතක් මෙම සිද්ධිදාමය නොමග යවා ඇති බවට හැරී හා  විළියම් චෝදනා කරති. මේ හේතුවෙන්
  Read More>>
Previous Post Next Post