කොළඹ අක්කර 3ක් සිංගප්පූරුවට දෙන්න රජය ලෑස්තියි - ජනතා විමුකති පෙරමුණ

රාජ්‍ය සම්පත් ආරක්ෂා කරන බවට ජනතාවට පොරොන්දු ලබාදෙමින් පැමිණි ආණ්ඩුව කොළඹ නගරයේ අක්කර තුනක ඉඩමක් හා මත්තල ගුවන්තොටුපොළ විදේශිකයන්ට ලබාදීමට සැලසුම් කර තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
  Read More>>
Previous Post Next Post