නිදහස් සැමරුම වෙනුවෙන් පෙබ: 01 වන දා සිට 07 දක්වා ජාතික කොඩිය ඔසවා තබන්නැයි ඉල්ලීමක්

2020 පෙබරවාරි 04 වන දිනට යෙදෙන 72 වන නිදහස් සැමරු උළෙල හේතුවෙන් පෙබරවාරි 01 වන දා සිට 07 දක්වා ජාතික කොඩිය ඔසවා තබන ලෙස රජය දන්වා සිටියි.
  Read More>>
Previous Post Next Post