කොට්ඨාස ක්‍රමය ආයේ ඕනෑ- අමාත්‍ය වාසුදේව නානායක්කාර

නව ව්‍යවස්ථාවක් තුළින් කොට්ඨාස ක්‍රමය ඇති කර, ජනතාවට වගකියන නියෝජීතයන් පත් කර ගැනීමෙහි ක්‍රමයට ප්‍රවේශ වීම කාලීන අවශ්‍යතාවක් යැයි රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
  Read More>>
Previous Post Next Post