හාල් රතුළුණු එළවලු පොල් මිල ඉහලට


වෙළඳපොලේ මේ වන විටත් සහල් පොල් එළවළු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් ඉහළ ගොස් ඇත.සහල් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 100 ඉක්මවා ඇති අතර පොල් ගෙඩියක මිල රුපියල් 50-60 ඉක්මවා තිබේ.
  Read More>>
Previous Post Next Post