රෝහල් ගතවී කුමන්ත්‍රණකාරී නාට්‍යයක් රාජිත රඟපෑවාලු

https://www.gossiplankanews.com/2019/12/rajitha-dramA.html
සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න  ඇප මත මුදාහැරීමට ඊයේ අධිකරණය තීරණය කළ නමුත් මෙම විභාගය අතරතුරදී රාජිත මන්ත්‍රීවරයා රෝහල්ගතවී නාටකයක් රගපෑ ආකාරය ගැන අධිකරණයේදී උපහාසාත්මකව සාකච්ඡාවට ලක්වුණා.

නීතිපතිවරයා වෙනුවෙන්  පෙනී සිටි නියෝජ්‍ය  සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු  දක්වමින් මෙසේ  කීය. "මෙහි තෙවැනි  සැකකරු වන නම්බුකර හැළඹගේ රාජිත  සේනාරත්න යන අය ඉකුත් 27 වැනිදා  අත්අඩංගුවට ගනු ලැබුවේ
  Read More>>
Previous Post Next Post