ඕලෙවල් ඉහළින් සමත්වීමෙන් පසු පාසලෙන් අස්වී මාස 7න් ඒ ලෙවල් බාහිර කර ඒ තුනක් අරන්

https://www.gossiplankanews.com/2019/12/age-17-al-a3.html
අප රටෙහි අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ වරින්වර විවිධ කතිකාවන් මතුවෙයි. සාමාන්‍ය පෙළ උසස් පෙළ හා සරසවි අධ්‍යාපනය දක්වා සාම්ප්‍රදායිකව ඉලක්ක ගත වයස් සීමාවන් පවතී. මේ අනුව සාමාන්‍ය පාසල් අධ්‍යාපනය තුළින් සරසවිය දක්වා ගොස් උපාධියක් ලබන විට සිසුවකුගේ වයස අවු: 25ක් වත් ඉක්ම ගොසිනි.
මෙම සාම්ප්‍රදායික අධ්‍යාපන රටාව උඩු යටිකුරු කළ සිසු දරුවකු පිළිබඳව ඇඹිලිපිටිය පුරවරයෙන් අසන්නට ලැබේ. මාස හතකින් උසස් පෙළ වාණිජ විෂය ධාරාව හදාරා පළමු වරට ඒ සාමාර්ථ 3ක් ලබන්නට තරම් සුවිශේෂී දස්කමක් පාන්නට
  Read More>>
Previous Post Next Post