ජනවාරි 01 සිට ත්‍රිරෝද රථ ගාස්තු රුපියල් 10කින් පහලට

එළැඹෙන ජනවාරි මස 01දා සිට ත්‍රිරෝද රථ ගාස්තු රුපියල් 10කින් අඩු කිරීමට ලංකා ස්වයං
රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනය තීරණය කර ඇත.
  Read More>>
Previous Post Next Post