ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල ආසනයේ ප‍්‍රධාන සංවිධායිකාව ලෙස කටයුතු කරනු ලබන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වෙනුවට එහි වැඩ බැලීම සඳහා ගම්පහ දිස්ති‍්‍රක් නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලසන්ත අලගියවන්න මහතා පත් කර ඇත.
Read More>>