හෙට (18) දින නව ජනපති ලෙස ගෝඨාභය රාජපක්ෂ දිවුරුම් දීමෙන් පසු පොහොට්ටු සාමාජිකයින්ගේ නියෝජනයෙන් නව ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කර තිබෙන බව වාර්තාවේ. වත්මන් පාර්ලිමේන්තුවේ ආයු කාලය පවතින ලබන 2020 මාර්තු මාසය දක්වා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සිය ධූරයේ රැඳීසිටීමට හැකියාව ඇතත් පවතින දේශපාලන වෙනස හා සුහද බලහුවමාරුව තේරුම්ගෙන ඔහු ඉවත්වීමට තීරණය කර තිබෙන බව
Read More>>
Read More>>
Tags:
Trending