රජයේ කාර්යාල වල දේශපාලන නායකයින්ගේ ඡායාරූප එල්ලා තැබීම වෙනුවට රාජ්‍ය ලාංඡනය පමණක් යොදන්නැයි අභිනව ජනපති ගෝඨාභය රාජපක්ෂ කළ ඉල්ලීමට දිගුවක් සපයමින් ප්‍රාදේශීය දේශපාලනඥයින් පාරවල් නවීකරණයේදී තම තමන්ගේ මුහුණු රූප යොදාගෙන අටවා තිබූ පුවරු වෙනස් කරනු පසුගිය දිනවල වාර්තා විය. එම පුවරු වල ප්‍රමාණය
Read More>>
Read More>>
Tags:
Trending